1
1
⚔️ He-Man ආයෙමත් ඇවිත්! “Masters of the Universe (2026)” ගැන කතා කරමු! ⚔️
කොහොමද යාලුවනේ! ඔයාලට මතකද අපි පොඩි කාලේ ටීවී එක ඉස්සරහට වෙලා ආසාවෙන් බලපු He-Man කාටූන් එක? “ග්‍රහමන්දිරයේ ආනුභාවයෙන්” කියද්දි අපේ ඇඟේ හිරිගඩු පිපෙනවනේ. අන්න ඒ අපේ ළමා කාලයේ වීරයා දැන් අලුත්ම විදියකට, සුපිරි Live-Action ෆිල්ම් එකක් විදියට ආයෙමත් ඇවිත් තියෙනවා. ඒ තමයි මේ අවුරුද්දේ (2026) රිලීස් වුණු අලුත්ම ‘Masters of the Universe’ චිත්‍රපටය.මේ ෆිල්ම් එක ගැන කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. ඉතින් අපි බලමු මේ අලුත් He-Man ෆිල්ම් එකේ තියෙන විශේෂතා මොනවද කියලා.
මේ පාර අපේ He-Man එහෙමත් නැත්නම් Prince Adam විදියට රඟපාන්නේ Nicholas Galitzine. ඒ වගේම අපේ ප්‍රධාන දුෂ්ටයා, ඒ කියන්නේ Skeletor ගේ චරිතයට පණ පොවන්නේ කවුරුත් දන්න ජනප්‍රිය නළු Jared Leto. Teela විදියට Camila Mendes වගේම Man-At-Arms විදියට Idris Elba ත් මේකට සම්බන්ධ වෙලා තියෙනවා.
මේ සුපිරි ෆිල්ම් එක ඩිරෙක්ට් කරලා තියෙන්නේ ‘Bumblebee’ ෆිල්ම් එක කරපු Travis Knight. ඉතින් Action ගැන නම් ආයේ අමුතුවෙන් කතා කරන්න දෙයක් නැහැ!
අවුරුදු 15කට පස්සේ Prince Adam ආපහු තමන්ගේ ග්‍රහලෝකය වෙන Eternia වලට එනවා. එහෙදි එයාට දැනගන්න ලැබෙනවා Skeletor මුළු ලෝකයම විනාශ කරන්න යනවා කියලා. තමන්ගේ පවුලයි, ලෝකයයි බේරගන්න Adam තමන්ගේ යාළුවොත් එක්ක එකතු වෙලා අර සුප්‍රසිද්ධ කඩුව පාවිච්චි කරලා “He-Man” බවට පත්වෙන හැටි තමයි මේකෙ තියෙන්නේ.
මේ ෆිල්ම් එක 2026 ජුනි 5 වෙනිදා සිනමාශාලාවලට ආවට, මුලදි Box office එකේ ලොකු සාර්ථකත්වයක් ලබාගන්න බැරි වුණා. හැබැයි වැඩේ කියන්නේ, ජූලි 22 වෙනිදා මේක Amazon Prime Video එකට ආවට පස්සේ කතාව සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. දැන් මේක ලෝකෙම අංක 1 ට ට්‍රෙන්ඩ් වෙන ෆිල්ම් එකක් වෙලා තියෙනවා! ගොඩක් අය කියන්නේ “අපි දශක ගාණක් බලන් හිටපු නියම He-Man ෆිල්ම් එක මේක තමයි” කියලා.
ඔයා 80, 90 දශකවල කාටූන් බලපු කෙනෙක් නම්, නැත්නම් නියම Action-Adventure ෆිල්ම් එකක් බලන්න ආස කෙනෙක් නම්, මේක අනිවාර්යයෙන්ම බලන්න ඕනේ ෆිල්ම් එකක්. ෆිල්ම් එකේ තියෙන Visuals, Action එහෙම පට්ටම ලස්සනයි. අනික මේක මහන්සි වෙලා ගෙදර ඇවිත් රිලැක්ස් එකේ බලන්න පුළුවන් නියම ෆන් ෆිල්ම් එකක්.
ඔන්න ඉතින් කට්ටියම මගබලාගෙන හිටපු විස්තරේ! ෆිල්ම් එක ඩවුන්ලෝඩ් කරගන්න විදිය ගැන කතා කරමු.
මේ දෙන කොපි එක සුපිරිම කොලිටි එකකින් තියෙන නිසා කිසි අවුලක් නැතුව ෆෝන් එකෙත්, ලැප්ටොප් එකෙත්, ලොකු ටීවී එකෙත් පට්ටම ලස්සනට බලන්න පුළුවන්. ඇක්ෂන් ෆිල්ම් එකක් නිසා කොලිටි එකටම බැලුවොත් තමයි නියම ෆීල් එක එන්නේ!
ෆයිල් එකේ විස්තර (File Info):
මෙතනින් Sinhala Subtitle එක ඩවුන්ලෝඩ් කරගන්න 👇
Film එක Download කරගෙන, සින්හල සබ් එක්කම ෆිල්ම් එක බලලා ඉවරවෙලා මේ සුපිරි ෆිල්ම් එක ගැන ඔයාලට හිතෙන දේ පහළින් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. යාලුවන්ටත් බලන්නමේ පෝස්ට් එක ෂෙයාර් පාරක් දාගෙනම යමු!